
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු කතානායක අශෝක රන්වල මහතා පැදවූ වාහනයට කාන්තාවන් දෙදෙනකු සහ කුඩා දරුවකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් අද ඇතිවිය.
මේ උණුසුම් තත්ත්වය ඇති වූයේ කාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රකාශයෙන් පසු අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා ඔහුගේ එම කතාව විවේචනය කරමින් කතා කළ අවස්ථාවේදීය.
මෙහිදී තට්ටයා යනාදී වූ සභාවට නොගැලපෙන වචන ද හුවමාරු විය.
සභාව පාලනය කර ගැනීම සඳහා නියෝජ්‍ය කතා නායක රිස්වි සාලි මහතාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
මෙහිදී අදහස් චාමර සම්පත් අසනායක මහතා පැවසුවේ අශෝක රන්වලට එක නීතියක් සහ මේ රටේ අනෙක් ජනතාවට වෙන නීතියක් තිබිය යුතු නැති බවයි
ආපදා අස්සෙ රන්වල මහතා ආපදා දෙකක්ම කරගත් බව ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාව තියාගෙන ආරක්ෂා කරන්න කරන්න මාලිමාවේ සද්භාවයට විශාල කැළලක්... අර රංජන් ජයලාල්ටත් විනය පියවරක් ගත්තේ නැත්නම් අලුත් කොස්සේ කොහු එක එක ගැලවෙන බව තමයි පෙනී යන්නේ.
ඕවා නිකන් සිල්ලර ප්‍රශ්න... පාර්ලිමේන්තුවට රැස් වෙන්නේ එක එකාගේ වල්පල් ගැන කතා කරකර ඉන්න නොවේ. ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් හොයන්න.
රන්වලක් නොවේ මේක අසුචිවලක් ගිය ගිය තැන හත්පලේ ගාගන්නවා. මෙය තමා මාලිමාවේ මර්වින් සිල්වා.
කෝ මේ සට්ටැඹියන් ටික...?