
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති ධුරයේ සිටියදී එංගලන්තයේ පෞද්ගලික සංචාරයක නිරත වී යැයි කියමින් පැවරුණු නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කොටුව මහේස්ත්රාත් අධිකරණයට පැමිණියේය.
රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ බිරිඳ මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මියගේ උපාධි ප්රදානෝත්සවයකට සහභාගි වීමට ලන්ඩනයට යාම සඳහා රජයේ මුදල් අවභාවිත කළැයි චෝදනා නඟමින් මෙම පැමිණිල්ල ගොනුකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි බන් හැම දේශපාලනයක්ම මෙහෙම? හැමදේම නිකන්ම කරගන්නයි බලන්නේ...