පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ආන්දෝලනාත්මක කිසිදු හඬපටයක් දැනට පාර්ලිමේන්තුවේ සභාගත කර නොමැති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද (23) දැනුම් දුන්නේය.
මතභේදාත්මක සියලුම හඬ පට පාර්ලිමේන්තුවේ සභාගත කරන බව පසුගිය අඟහරුවාදා (21) රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු සභාව අමතමින් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තමයි කට්ටියට හුස්ම වැටෙනවා ඇත්තේ...
මීට කලිනුත් කොකේන් ගහන අැමැතිලගේ ලිස්ට් එක කතානායකට දුන්නා කියලා රන්ජන් බොරු කිව්වා. අන්තිමට කිව්වා ඉල්ලුවොත් දෙන්නම් කියලා. මේකත් ඒ වගේ රඟපෑමක් වෙන්න පුළුවනි. කට විතරයි වැඩ නැහැ.
මොන පිස්සුද? කාගේ කාගේත් රෙදි ගැලවෙනකොට අපුල්ලන්න පාර්ලිමේන්තුව තුල තිබෙන රෙදිසෝදන යන්ත්‍ර ප්‍රමාණවත් නොවන නිසාවෙන් හඬපට ටික රෙදි සෝදන යන්ත්‍රයට දාලා ගොඩින් බේරාගන්නලු...
දැන් ගොක්කොල පෙනෙනවා ඇති. ඇප ලැබුණත් තෝ නසී... රිමාන්ඩ් ගියත් තෝ නසී...
ඊයේ හවස 6ක් සභාගත කළා. ඒවාවල තියෙන ඒවා දැක්ක ගමන් ලොක්කා වහාම පරීක්ෂණ නැවැත්තුවා.