
(යොහාන් භාසුර)
ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල ඩොලර් 2000 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රත්‍රං අවුන්සයක මිල දින දෙකක් තුළ ඩොලර් 30 කින් ඉහළ යෑමෙන් ඩොලර් 2000 ඉක්මවා ගියේය.
ලෝක රත්‍රං වෙළෙඳපොලේ රත්‍රං අවුන්සයක මිල මාසයක පමණ කාලයක් තුළ ඩොලර් 130 කට අධික මුදලකින් මිල ඉහළ ගොස් තිබේ.
රුසියාව සහ යුක්රේනය අතර මේ වන විට උද්ගත වී ඇති යුධමය තත්වය රත්‍රං මිල ඉහළ යෑමට හේතු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හෙට්ටිවීදිය ප්‍රමුඛ ශ්‍රී ලංකා රත්තරන් වෙළෙපොළේ කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 140,000 ක් සහ කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 150,000 ක් පමණ විය හැකි බවට රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එත් මම බැලුවා හෙට්ටිවීදියේ දිගම දිග පෝලිම් තිබෙන්නේ බාර්ලිවත් ගනන් යන්න හදනවාද කියලා. බලනකොට රත්තරං ගන්න යන බව දැනගෙන.