(යොහාන් භාසුර)
ලෝක රත්තරන් වෙළෙඳපොළේ රත්තරන් අවුන්සයක් ඩොලර් 30 කට ආසන්න මුදලකින් ඉහළ යෑම නිසා රත්තරන් අවුන්සයක් ඩොලර් 1859 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලෝක රත්තරන් වෙළෙඳපොලේ මීට සති දෙකකට පමණ පෙර රත්තරන් අවුන්සයක මිල ඩොලර් 1830 ක්ව පැවතුණ ද ඩොලර් 30 කට ආසන්න මුදලකින් මිල ඉහළ ගොස් තිබේ.
හෙට්ටිවීදිය ප්‍රමුඛ ශ්‍රී ලංකා රත්තරන් වෙළෙපොළේ කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 115,500 කට සහ කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 124,500 ක පැවතුණ ද හෙට ආරම්භ වන නව සතියේ පවුමක් රුපියල් 4000 කට ආසන්න මුදලකින් ඉහළ යනු ඇති බවට විශ්වාස කරයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
රත්තරන් මිල තවත් ඉහළට