(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවා ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය බාර නිලධාරීවරයා පවසයි
ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සාජා ගුවන් තොටුපළ , සිංගප්පූරුව , ඉතාලිය , පිලිපීනය සහ ඕස්ට්‍රේලියාව වෙත ගුවන් මගීන් රැගෙන යෑම මේ අනුව අත්හිටුවා තිබේ .
එහෙත් එම රටවල සිට තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ගුවන් මගීන්ට පැමිණීමට අවසර හිමි වී තිබේ.
මෙසේ ගුවන් මගීන් රැගෙන යෑම අත්හිටුවා ඇති රටවල් වෙත තවදුරටත් ගුවන් භාණ්ඩ රැගත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ශ්‍රී ලංකාවේ සිට ඇතුළු අවස්ථාව හිමි වී තිබෙන බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"රටවල් පහකට මගී ගුවන් ගමන් අත්හිටුවයි" අපේ රටේ කොරෝන පැතිරීම උත්සන්න වීම මත, එම රටවල් විසින් ඇතුල්වීම තහනම් කර ඇත..
කොහොමද ට්කිරි මොලේ බැසිල් ගියා ඊට කලින්