
(අංජුල මහික වීරරත්න)
2025 ශීත සෘතුව ආරම්භ වීමත් සමඟම මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා රටවල් දෙකක ගුවන් ගමන් හෙට (28) සිට ආරම්භ වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව බෙලරූස් රාජ්‍යයෙහි Belavia ගුවන්සේවය සහ රුසියාවේ Red wings ගුවන්සේවය මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හෙට (28) සිට පැමිණීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම ආවට කමක් නැද්ද? රාජපක්ෂලට ලකුණු වැටුනොත්?
ඉතින් කොහේදැයි වී ගබඩා කරන්නේ ?
කුහක ජෙප්පෝ කියපු විදිහට මේකට ප්ලේන් බාන්න පුළුවන්ද?
කොක්කෙන් බැරි නම් කෙක්කෙන් හරි වැඩ ගන්න පුළුවන් මිනිස්සු බලයට ආවම එහෙම තමයි. නැත්නම් ඕක රාජපක්ෂලාගේ අලිගාල වෙනවා.
කුහක ජෙප්පො එනකන් ඉන්න උනා විධිමත් විදියට ගුවන් සේවා ගෙන්ව ගන්න. මොනව වුනත් මේක හදල නේ, දැන් මේකට ගුවන් යානා ගෙන්නගන්නවා මිස නැව් ගේන්නද බැඳගත් බෙරේ ගහනව මිස, තමුන්ලගේ අත්දැකීම් ඇති අය වී ගබඩා කරාට මේ රජය ඔන්න ලෝක සබඳතා ඇති කරගෙන ගුවන් යානා ගෙන්වා ගන්නවා. බයියනි සතුටු වෙයල්ල, මෙන්න පාලකයෝ නිවැරදිව කටයුතු කිරීම ගැන.