(රන්ජන් කස්තුරි)
වෙළෙඳපොළේ සහල්වල හිගයක් පවතින බව වාර්තාවේ.
ආණ්ඩුවේ මිල ගණන්වලට සහල් සිල්ලරට අලෙවිකළ නොහැකි හෙයින් සහල් තොග වෙළඳසැල්වලට ලබා නොගන්නා බව ද එම නිසා සහල් වල හිඟයක් පවතින බවද සිල්ලර වෙළෙන්දෝ කියති.
මේ අතර නාඩු කිලෝවක සිල්ලර මිල රුපියල් 105 ද සම්බා කිලෝවක මිල රුපියල් 120 ක් ද රතුකැකුළු සහ සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 105 ක්ද වශයෙන් වෙළඳපොලේ අලෙවිකරන බව වෙළෙන්දෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞභාග්‍ය දෝරේ ගලනවා. දැන් හරි සතුටු ඇති. මාර වැඩක් ලංකාවට උනේ.
69 ලක්ෂයට කිරිබත් උයනනත් බැරිවෙනවා හාල් නැතුව
මොකද බල බල ඉන්නේ පිටරටින් ගෙන්වමු මොළකාරයින්ට බම්බුගහගන්න කියලා. ගොවියෝ තමන්ගේ වී තොග විකුණලා අවසන්.
අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා
ඩේටාබේස් වල තියනවා කියලා කවුරු හරි කිව්වා වගේ...
අර වී ගබඩා සහ තොගවල දත්ත ඔක්කෝම තියෙනවා කියලා හමුදා නිලධාරියෙක් සද්දේ දැම්මේ ඉන්දියාවේද එතකොට?
විරුවා හාල් මාෆියාව කුඩු පට්ටම් කළා. දැන් බඩු ලාබෙට ලැබෙයි.. 69 ලක්ෂයට විශේෂ මිලකට කීරි සම්බා රුපියල් 165 කට...
පිස්සු බමුණෝ.ඉස්කෝලේ ගිහින් තියෙනවාද..?
ගොයම් ගහක්වත් පැලවෙන්නේ නැති මාලදිවයිනේ නම් හාල් කිලෝ 1ක් ලංකා මුදලින් රු. 50-55 අතර ආයිබොවන්ඩ...
පිටකොටුවේ හාල් තොග කඩේ කවුන්ටරයේ වාඩි වෙලා කෝල් එකක් ගත්තා නම් වැඩේ ගොඩ...
දැන් රට යන්නේ කොහාටද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ...
69 ලක්ෂයටම දෙයියන්ගේ හාල් කැවුණාද?
හාල් නැතුවට පාන් තියන්නේ
මතක නැද්ද අපි දෙන්නා ඉස්කෝලේ ඇරිලා එකට ආවා... දැන් ඉස්කෝලේ ගියාද කියලා අහන්නේ...?
බුරුකාව තහනම් කළොත් අවුරුද්දට කිරිබත් නැතිවුණාට කමක් නැහැ.. තේරුණාද? කන්නම ලැබුණොත් ඇති කොරෝටන් කන්න කිව්ව කාලෙකුත් තිබුණා.