IMG-LOGO

රටපුරා රෝහල්වල රැපිඩ් ඇන්ටිජන් හිඟයක්

(රන්ජන් කස්තුරි) 

රටපුරා රෝහල් ගණනාවකම රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල දැඩි හිඟයක් පවතින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවැසීය.

රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟය හේතුවෙන් රෝහල්වලට එන රෝගීන්ට කොවිඩ් ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීමට නොහැකි වී ඇතැයි ද ඔහු කීය.

අත්‍යවශ්‍ය සහ සාමාන්‍ය ශල්‍යකර්ම සිදුකිරීමට පෙර රැපිඩ් පරීක්ෂණ කරන අතර ඒවා හිඟවීම නිසා ශල්‍යකර්ම පවා කල්දැමීමට සිදුව තිබෙන බව ද රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.

කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල, අම්පාර, කරාපිටිය, මඩකළපුව, ත්‍රිකුණාමලය ඇතු`ඵ රෝහල් ගණනාවවකම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල හිඟයක් පවතින බවද කුමුදේශ් මහතා සඳහන් කළේය.



අදහස් (1)

රටපුරා රෝහල්වල රැපිඩ් ඇන්ටිජන් හිඟයක්

ravin Friday, 28 January 2022 10:28 AM

තවත් ගසාකෑමේ ක්‍රමවේදයක්... හදිසි අවශ්‍යතා නිසා ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව වැඩිමිලට ගත්තා උත්තරේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site