
(රංජන් කස්තුරි)
රෝගීන්ට ශල්‍යකර්ම සිදුකිරීමට පෙර නිර්වින්දනය කිරීමට භාවිතා කරන නිර්වින්දන වායු ඔෟෂධ රටපුරා රෝහල්වල හිඟයක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය.
නිර්වින්දන වායු ඖෂධ හිඟවීම නිසා නුවරඑළිය රෝහලේ ශල්‍යකර්ම දින දෙකක් තිස්සේ සීමාකර තිබෙන බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා කීය.
නුවරඑළිය රෝහලේ ඉකුත් දින දෙකේදී සිදුකළේ හදිසි ශල්‍යකර්ම පමණක් බවද කොළඹදී අද (23) පැවති ප්‍රවෘත්ති සාකඡ්චාවකදී ජයන්ත බණ්ඩාර මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ, අපායක සිරිය...!
ඔය වායු ඕනේ නැහැ .මාසේ ගෙදර වියදම් ලිස්ට් එක ලෙඩාට පෙන්නුවාම නිකන්ම සිහි නැති වෙනවා