
(සුජිත් හේවාජුලිගේ)
"යකෙක් හරි ඇවිල්ලා මේ රට හදනවා නම් සහයෝගය දෙනවා" යැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රවීණ රංගන ශිල්පි රන්ජන් රාමනායක පවසයි.
ජනාධිපති අනුර කුමාරගේ රජය සියයට සියයක්ම හොඳ යැයි තමන්ට හැඟෙන බවද ඔහු සඳහන් කළේය
රන්ජන් රාමනායක මහතා මෙසේද පැවසීය
"හොරු අල්ලාගෙන යනවා.දූෂණය අවමයි. අනිත් ආණ්ඩුත් එක්ක සංසන්දනය කර බලද්දි මේ ආණ්ඩුව එළවන්න හෝ ඉවත් කරන්න හෝ තරම් වරදක් කරලා නැහැ"

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම හොරාකාලා විනාශම කරපු දූෂිත ආණ්ඩුවල ට වඩා, ජනතාවාදී මාළිමා ආණ්ඩුව රටට සේවයක් කරනවාට කිසිම සැකයක් නැහැ.. අපේ රටට යහපතක්ම වේවා. අපි සැමදා ඔබ සමගයි.
ඔයාගේ උදව් අපේ ආණ්ඩුවට ඕනේ නෑ. චිත්‍රපටයක් කරගෙන පාඩුවේ හිටපං.
මමත් රන්ජන් කියපු දේ පිළිගන්නවා.
දේශපාලන වශයෙන් තමා ඉතා ජනප්‍රිය යැයි සිතා කටයුතු කර මයික් එකක් ඉදිරියට දමා ඡන්දය ඉල්ලා හොට බිම ඇණ ගත් රන්ජන් රාමනායකගේ අදහස් රටට වැදගත් නැත. එසේම අසාර්ථක යහපාලන සමයේ ඔබතුමා විසින් අධිකරණ විනිසුරන්ට කළ බලපෑම් ගැනද නොදන්නෙක් රටේ නැත. එම නිසා හිටියා වගේම සද්ද නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න යැයි රන්ජන් රාමනායකට අපි කියමු.
බලාගෙනයි... ඔන්න එක්කෙනෙක් නම් හොල්මනක් වෙලා හරි පළිගන්න.
අපේ පවුල්වල සියලුදෙනාම මාලිමාවට ඡන්දය දෙන්න තීරණය කලේ බංග්ලාදේශයනුත් ණය ගන්න තරම් රටේ ජනතාවට දක්කන්නේ කොහාටද කියලා තේරුම්ගත් නිසයි, මාලිමාවට ගහපු කතිරය ගැන ඉතා සතුටට කරුණක් වෙලා.. මේ රජයට පෙර සමුළුවලට ගුවන් යානා පුල් සනහුරේ ඔක්කෝම ශොපින් ගියා.. කරපුවා සිය ගාණක් කියන්නම්... අන්තිමට භාන්ඩාගාරය හිස් තෙල්, ගෑස් නැව් මුහුදේ මාස ගණන් ඉන්දියාව පිහිට නොවුණා නම් රටින් භාගයක් පමණ අද නෑ. අශිෂ්ට මිනිස්සුන් ඒ වෙලාවෙත් බේත්වලින් කෝටි ගාණක් හොරකම් කළා..
මෙයාට කොටි පල්ලිය ගොඩගන්න පුළුවන් නම් ඕනේ දෙයක් කරයි. ගිය පාර කොටි සල්ලි වලින් ඡන්දේ ඉල්ලපු එකා... අල්ලිරාජාගේ පක්ෂයෙන්. කිසිම සිංහලයෙක් මෙයාව විශ්වාස නොකළ යුතුයි.
බැදපු දේවල් කන්නේ පරිස්සමෙන්... ඔන්න වැඩේ කියන්නේ හොල්මනක් වෙලා එනවලු පළිගන්න.
මෙයාගේ වලං හෝදපු එකා තමයි දැන් සී.අයි.ඩී එකේ ලොක්කා. ඉතින් මෙයාගේ නඩු ටික අනිවාර්යෙන් මේ ආණ්ඩුවෙන් ගොඩ දාගන්න පුලුවන්. ඒකයි ඔය කඩේ යන්නේ. කමක් නෑ ඉතින්.
ආර්ථික පීඩනය දැනෙන්න කල් ගත වුණා මදි. තව අවුරුදු දෙකකින් විතර දැනෙන්න ගනීවි. පොරොන්දු ඉටු කලේ නැහැ කියලා පෙනෙන්න ගනීවි. ඉතිහාසගත ජනවරමක් අරගෙනත් වැඩක් කර නැහැ කියලා පෙනෙන්න ගනීවි. හොඳම උදාහරණය තමයි ජනාධිපති පොරොන්දු වුණා විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරලා අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙනවා කියලා. එත් ඒ ගැන වගේ වගක් නැතිව රට සවාරි යමින් ජනාධිපති බලතල භුක්ති විඳිනවා. අනෙකුත් ඇමැතිලාත් එසේමයි.
ගවුම්වලට වැඩියෙන් උදව් කරනවා...
ඔබ දේශපාලනයේ ඉන්න අවංක පුද්ගලයෙක්... ඇත්ත පැවසීම ඔබගේ හොදම ගුණයයි.
ඇති මහත්තයෝ..., මෙච්චර කල් ඔබලා දුන්නු ආතල් හොදටම ඇති. ආර්ථික වර්ධන වේගය 6.5 % වඩා තිබුණු රට ඔබලා අරන් කරපු කෙරුව තරමට අද මිනිස්සු වන්දි ගෙවනවා... තමන් කරපු දේ අනුන් ගේ එකවුන්ට් වලට බැර කරලා කරපු කෙරුවාවේ තරමට ප්‍රතිඵල ලැබුණා නේද? තවත් මොකටද තමන්ගේ පාඩුවේ වැඩක් කරගත්තා නම් ඉවරයිනේ...
ඔක්කොම හොරු නම් කාට උදව් කරන්නද මල්ලී...?
නියමයි...
කවුරු කවුරුත් කරපු දේවල් නිසා රටට ඇඟිලා තියෙන්නේ... ඊලගට අහන්න වෙන කතාව තමයි. අපි නම් පුළුවන් විදියට ගොඩ ගන්න බැලුවා. කරන්න පුළුවන් ටික කරා කියලා. රටට ආදරේ එකෙක්වත් නැත. බලයට එන කවුරුත් ගොඩ යන්න දගලති. ඇත්ත කතාව ඒකයි. අවුරුදු 5කින් පස්සේ අහන්න වෙන කතා...