
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හමුදාව කැඳවන ආඥාවෙ කතාව කීවෙනි වතාවටද කියන්නෙ.
ආ ආ මොකද දැන් බයද ආයෙමත් අරගලයක් ඵයි කියලා.
ඇයි මහජන් ආරක්ෂාව තහවුරු වෙලා නැද්ද තාම
දැන් හරි සැකයෙන් ඉන්නේ නේද