
(අංජුල මහික වීරරත්න)
පෞද්ගලික සමාගම් රැසක් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ අරමුදලට ඊයේ (9) මූල්‍ය පරිත්‍යාග ලබා දුන්නේය.
ඒ අනුව Macksons Paints Lanka (Pvt.) Ltd සභාපති මිල්ෆර් මාකන් මහතා විසින් රුපියල් මිලියන 15ක්ද Sirilak Sea Food (Pvt.) Ltd කළමනාකාර අධ්‍යක්ෂ ඩී. ඒ. නිශ්ශංක මහතා විසින් රුපියල් මිලියන 05ක්ද,Narmatha Gold Center (Pvt.) Ltd සභාපති එන්. ජෙගතීස්වරන් මහතා විසින් රුපියල් මිලියන 2.5ක්ද ,IWW Steel Industries සභාපති ආචාර්ය සිවලිංගම් රමේෂ් මහතා විසින් රුපියල් මිලියන 2.5ක්ද වශයෙන් මූල්‍යමය පරිත්‍යාග සිදු කරනු ලැබීය.
එම සමාගම් වල සභාපතිවරු සහ කළමනාකාර අධ්‍යක්ෂකවරු ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට ඊට අදාල චෙක්පත් ලබා දුන්හ.එම සමාගම්වල අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෝ ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන වැරදි අඩුපාඩු තිබුණත් මේ ආණ්ඩුව හොරකම් නොකරන බවට මිනිස්සු අතර විශ්වාසයක් තියෙනවා . ඒ විශ්වාසයවත් රැක ගනිල්ලා....
හැබෑට අපේ පැලවත්තේ JVP- මාලිමා සමාගමේ ටිල්වින් සීයා දුන්න ගණන බිලියන කීයක්ද?