
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුදලට RIL ප්‍රොපර්ටි පීඑල්සී ආයතනයෙන් රුපියල් කෝටියක මූල්‍යමය පරිත්‍යාගයක් කළේය.
ඊට අදාළ චෙක්පත RIL Property PLC හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි එම්. සී. වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පිළිගන්වනු ලැබීය.
RIL Property PLC හි ප්‍රධාන මූල්‍ය නිලධාරි ඩබ්ලිව්. ඒ. ඉඳුනිල් පෙරේරා, සහකාර නඩත්තු ඉංජිනේරු කසුන් අනුරංග යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd