
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ගිෆ්ට් ශ්‍රී ලංකා පදනම සහ ජෝර්ජියා බෞද්ධ විහාරය ඇමරිකා ඩොලර් 16,000ක පරිත්‍යාගයක් කළේය.
ඇමරිකාවේ ජෝර්ජියා බෞද්ධ විහාාරාධිපති පනම්වෙල වජිරබුද්ධ නාහිමි ඊට අදාල චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පිළිගැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා වෙනකොට අර රහත් වුණා කියන කෙනා ඉරිසියාවෙන් දගලනවා ඇති...