( අතුල බණ්ඩාර )
කොරෝනා වසංගතය නිසා වසා දැමුණු රජරට විශ්ව විද්‍යාලය ඇතුළු දිවයිනේ සියලු විශ්ව විද්‍යාල වහා විවෘත කරන්නැයි ආණ්ඩුවට බල කෙරෙන උද්ඝෝෂණයක් අද ( 16) පස්වරුවේ මිහින්තලේ රජරට විශ්ව විද්‍යාල පරිශ්‍රය ඉදිරිපිටදී පැවැත්විණි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා එක්ව රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝවිඩ් නිසා වහපු එකෙන් තමන්ගේ ජීවිත බේරුණා කියලා වත් නොතේරෙන අපේ උගත් මතු පරපුර. අනේ මේ රටට දෙයියන්ගේ පිහිටවත් ලැබුණොත් ඇති.
මේ ගොල්ලන්ට අනාගතේ අයිති වෙන්නේ මහපාර තමයි.