(යොහාන් භාසුර)
බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ධාවනය වෙමින් තිබූ ‘රජරට රැජින’දුම්රියේ එන්ජිම කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට අද (11) දහවල් ලක්වීම නිසා එම දුම්රිය පැයකට අධික කාලයක් ප්‍රමාද වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම එන්ජිම වෙනුවට වෙනත් එන්ජිමක් යෙදවා නැවත ධාවනය ආරම්භ කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ කොටුවෙදිත් දුම්රිය එංජිමක් කාර්මික දෝශයකට ලක්වූ විට එය මාරු කිරීමට පමණක් අධික කාලයක් ගතවෙනවද? මොන කාලකන්නි දුම්රිය සේවයක්ද?
ප්‍රවාහන ඇමති බන්දුල වගේ තමයි දුම්රිය සේවයත්.
Privatize this mess