(යොහාන් භාසුර)
වන්නාකරුවන්ගේ පහසුව සඳහා ‘රජරට ඔඩිසි’ නමින් විශේෂ සුඛෝපභෝගි සීග්‍රගාමී දුම්රියක් ලබන සෙනසුරාදා (8) සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන බව මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එම දුම්රිය සෙනසුරාදා පෙරවරු 9.30 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්ව අනුරාධපුර දුම්රිය ස්ථානයට පස්වරු 1.00 ට ළගාවන බවත් එම දුම්රිය ඉරිදා පස්වරු 5.00 ට නැවත අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා පිටත්වන බවත් අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd