
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට අලුතින් 2000 ක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ.
ඔවුන් නිල වශයෙන් රාජ්‍ය සේවයට එක් කෙරෙන "පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය" අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට (29) පැවැත්වේ.
2018 වර්ෂයෙන් පසු උසස් පෙළ සුදුසුකම් මත තරඟ විභාගයකින් රාජ්‍ය සේවයට ඇතුළත් වන වැඩිම පිරිස මොවුන් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.
රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහා 30,000 ක් බඳවා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැයෙන් සැලැස්මක් යෝජනා කළ අතර වරින් වර එම බඳවා ගැනීම් සිදු කරමින් සිටින බවද අමාත්‍යාංශය කියයි.
2025 දෙසැම්බර් මස 04
786
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාජ්‍ය සේවයට අලුතින් 2000ක්
ගුණරත්න Sunday, 28 September 2025 03:24 PM
ශා හරි හොඳයි, අස්වැසුම දෙනවා, සෞඛ්‍ය සේවකයෝ පත්කරනවා, ඩෙංගු මර්දන සේවකයෝ පත්කරනවා, රජයේ සේවකයෝ පත්කරනවා, උසස්පෙළ කොල්ලන්ට කෙල්ලන්ට 5000 ගානේ බෙදනවා, මේ ආණ්ඩුව තව මොනවද නොකළේ.
Chandana Sudath Wijeratne Monday, 29 September 2025 03:28 PM
මේ වගේ ගොබ්බයින් යහමගට ගන්නට වැඩපිළිවෙළක් හදන්න බැරි වුණා තාම...
PGP Thilak Sunday, 28 September 2025 10:01 PM
අලුත් පත්වීම් දීලා මහජනයාට තවත් බර පටවනවට වඩා දැනටමත් නිකන් ඉඳගෙන පඩි කන මග නැගුම.,දිවි නැගුම, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී ආදී ලක්ෂයක් විතර ඉන්න අය වලුන් පත් කරා නම් හොඳ නැද්ද?