







(ශාන්ත රත්නායක)
රාජ්‍ය සේවකයින් වෙනුවෙන් මිලියන 5,500 ක් වියදමින් ඉදිකරන ලද බොරැල්ල වනාතමුල්ල ඕවල් විව් රෙසිඩන්සි නිවාස ව්‍යාපෘති නාගරික සංවර්ධන හා නිවාස අමත්‍ය-අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (05) වැනිදා විවෘත කිරීමට නියමිතයි
පෙර විකුණුම් පදනම් මත ඉදිකිරීම් ආරම්භ කෙරුණු මෙම නිවාස සංකීර්ණයේ නිවාස 608 කින් සමන්විතය.
නිදන කාමර 3 කින් සමන්විත් නිවාස 304 ක් ද නිදන කාමර 2 කින් සමන්විත නිවාස 304 කි මෙම මහල් නිවාසය තට්ටු 25 කින් සමන්විතය.
රථ ගාලක් , ළමා උද්‍යානයක් ,ව්‍යයාම මධ්‍යස්ථනයක් 2 ක් ,වෙළද සංකීරණයක් ,පිහිනුම් තටාකයක් ඇතුළු පහසුකම් රැසකින් සමන්විතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ආර්ථිකයට වැඩිම දායකත්වයක් දක්වන්නේ පුද්ගලික අංශයේ වැඩකරන මහතම මහත්මීන්. ඔවුන් කාර් පර්මිට්, බදුසහන, ණය පහසුකම්, නිවාස යෝජනා ක්‍රම මොකුත් නෑ. ජනපතිඳුනි, ඔබේ අවධානය පිණිසයි.
ඔන්න විමල්ටත්, සජිත්ටත් තියෙන වෙනස.. විමල් මේ වැඩේ කළා නම් පවුලේ අයට දීලා.
කොච්චර ඔපේට තිබුනත් වනාතමුල්ලේ කිව්වම ඔපෙ බහිනවා
බදු ගෙවන පුද්ගලික අංශෙට තියෙන්නෙ රජයේ නෝනලා මහත්තයලා ගෙ කාලය කා දමන ක්‍රියාවන් දෙස දුකෙන් බලා සිටීම සහ ඉල්ලන පගාවකට තමන්ගේ අත්‍යවශ්‍ය කාරණය කර ගැනීම. කාර් පර්මිට් පෙන්ශන් ගෙවල් අවුරුද්දට දින 42 නිවාඩු සති අන්ත දින දෙකේ නිවාඩු, රජයේ නිවාඩු සියල්ල ට අමතරව අපේ බදුවලින් ගෙවලුත්.
මේවා නඩත්තු කරන්න එහෙම ක්‍රමවේද සකසලා ඇති නේද?
අපරාදේ සල්ලි... මීට වඩා හොඳයි මන්ත්‍රීන්ට කාර් අරන් දුන්නානම්...
ණයට ලාබෙට මේ සංකීර්ණයෙන් ගෙවල් කීයක් දේවිදෝ කියලා දෑස් ඇර සිටිති..
වැඩේ හොඳයි.. දූෂණකාරී වැඩ ගැන තමයි ප්‍රශ්නේ...!!!
එක නිවසක සාමාන්‍ය දළ පිරිවැය රුපියල් ලක්ෂ 90 කට මඳක් වැඩියි.
දවස් 365න් වැඩි දවසක් කරන්නේ කාර්යාල වල කාලෙ කන එක... අනික් ටික දවස දේශපාලන වැඩ සහ මළ ගෙවල්වල යාම.. තව දීපල්ලකෝ ගෙවලුත් හදලා...
මේ නිවාස සංකිර්ණයම දකුණේ පොහොට්ටුවන්ගේ 3 වෙනි පන්තියේ බයියන්ටනේ දෙන්නේ... කට්ටිය පදිංචියට ආවාට පස්සේ තමයි වැඩ තියෙන්නේ. බොන අය බොන්න පටන් ගන්නවා. පෙරන අයගේ ඇතුලේම පෙරනවා... විකුණනවා. රෑවෙනකොට ගෙදර අවට මිනිස්සුන්ට කරදරේ, බීලා හූ කියනවා. වලියට කතාකරනවා. රෑ 12ටත් මහා හයියෙන් සින්දු දාගෙන. කුඩු බෙදාහරින්නත් ඔතනම ඔෆිස් එකක් පටන් ගනිවි. ඔවුන් මොනවා කළත් පොහොට්ටු බයියන් නිසා පොලීසිය එන්නේ නැතිවේවි. හැබැයි ඉතින් වෙන ආණ්ඩුවක් ආපුවම අවුරුදු 5 ක් විතර බල්ලන් වගේ සද්ද නැතුව ඉඳීවි. ඕක තමයි තට්ටු නිවාසවල තත්වය...
බාර්ත්රූම් එකේ ටයිල් වල පාසි බැඳිලද, ඩිසයින් එකද.?
අපි මහනුවර ඉන්නේ. අපිත් රජයේ සේවකයෝ, අපිට ගෙවල් දෙන්නේ නැතිද.?