(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජික සාමාජිකාවන් පත් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත මෙම පත් කිරීම් කර තිබෙි.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සනත් ජයන්ත එදිරිවීර මහතා පත් කර ඇති අතර සිත්ති මරීනා මොහොමඩ්,නරසිංහ හේරත් මුදියන්සේලාගේ චිත්‍රානන්ද, මහාචාර්ය නාගනාදන් සෙල්වක්කුමාරන්, චන්ද්‍රරත්න පල්ලේගම, මානික්ක බඩතුරුගේ රෝහණ පුෂ්පකුමාර, ආචාර්ය අංගම්පොඩි දමිතා නන්දනී ද සොයිසා, රංජිනී නඩරාජාපිල්ලෙයි මහත්ම මහත්මීහු එහි සෙසු සාමාජික සාමාජිකාවෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර නැද්ද දිලිප් ජයවීර වගේ අය?
දෙවනුවට නම දැක්වෙන්නේත් ඉතාමත් දක්ෂ කාර්‍යක්ෂම පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨම නිළධාරි තුමියක් තමයි
ඔය මොන සභාපතිල සාමාජික සාමාජිකාාවො පත් කරත් ඔය හැම කොමිසමටම රටටම ඉන්නෙ එක සභාපතිකෙනයි. මෙයාලට ඉතින් රැස්වීමට වාඩාවෙලා කා බී සභා තොමෝ සතුටින් විසිර යන්න පුවවන්. එච්චරයි...