(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ 2022 මාර්තු මාසය අවසන් වන විට මධ්‍යම රජය විසින් ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 21,696.6 ක් බව මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පේනවා දෙයි.
මහ බැංකුවේ දත්ත වාර්තා වලට අනුව 2022 පෙබරවාරි මාසය අවසාන වන විට මධ්‍යම රජය විසින් ගෙවීමට තිබූ මුළු ණය ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 17,940.2 ක් ලෙස සටහන් විය.
ඒ අනුව මාර්තු මාසය තුළ රජයේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,756.4 කින් වැඩි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව බංකොළොත් වීමට ප්‍රධානවම වගකිව යුතු, මහින්ද, ජොන්ස්ටන්, රෝහිත, බැසිල්, මහින්දානන්ද ඇතුළු වගකිව යුත්තන්ගේ සියලු දේපළ රාජසන්තක කර එම මුදලින් හැකිතාක් ණය ගෙවිය යුතුයි.