IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රජයේ මුද්‍රණාලයට හමුදා පොලිස් විශේෂ ආරක්ෂාව

(සුජිත් හේවාජුලිගේ)

රජයේ  මුද්‍රණාලයට යුද හමුදාවේ  සහ පොලිසියේ  විශේෂ ආරක්ෂාව  යොදවනු ලැබ ඇත.

සමගි ජන බලවේගයේ පක්ෂයේ විරෝධතා පා ගමන පැවැත්වෙන හෙයින්  මුද්‍රණාලයේ ආරක්ෂාව මෙසේ තර කළ බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.

ප්‍රදේශයේ පොලිස් මුර සංචාරද වැඩි කරනු ලැබ ඇත.



අදහස් (2)

රජයේ මුද්‍රණාලයට හමුදා පොලිස් විශේෂ ආරක්ෂාව

Rata Perata Monday, 20 February 2023 11:03 PM

දැන් චන්ද පත්‍රිකා මුද්‍රණ වැඩ ආරක්ෂාවට දෙන්න පොලිස්කාරයෝ නෑ කිවුවා නේද?

:       0       0

Demuni de Silva Tuesday, 21 February 2023 05:12 AM

ඇය මීට පෙර ආරක්ෂාව ඉල්ලා සිටි විට එය ප්‍රතික්ෂේප විය!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site