(රංජන් කස්තුරි)
රාජ්‍ය ආයතනවලට බඳවා ගත් උපාධිධාරීන්ට පුහුණුව ලබාදීම මහමැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කර සතියක් යනතුරු අත්හිටුවන්නැයි මැතිවරණ කොමිසන් සභාව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියම කර තිබේ.
උපාධීධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම හරහා දේශපාලනමය ප්‍රවර්ධනයක් සිදුකරන බවට මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබෙමින් තිබෙන බවද එම නිසා ඒ පියවර ගත් බවද මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවා ඇති ලිපියේ සඳහන් වේ.
රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලබා විධිමත්ව ලබාදුන් පත්වීම් ද ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී හා අනෙකුත් ඡන්ද විමසීම් වලදී අත්හිටවූ බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රජයේ ආයතනවලට ගත් උපාධිධාරීන්ගේ පුහුණුව අත්හිටුවන්නැයි නියම කරයි
mihiara Wednesday, 04 March 2020 11:42 AM
ජයවේවා..!!! ස්වාධීන මැතිවරණ කොමිසමේ වටිනාකම කව්ද ඕවා ගෙනාවේ?
sunilThursday, 05 March 2020 05:38 AM
මේක පදනමක් නැති ප්‍රෝඩාවක්. කිසිම හේතුවක් නැතිව ගොඩාක් අයට ලැබිලා නැහැ. රජයට ලැබෙන්න තිබෙන ඡන්දත් නැතිවේවි..!!!
රමණී Wednesday, 04 March 2020 02:33 PM
බඳවා ගත්තට පස්සේ පුහුණුව නවත්තලා මොනවා කරන්න ද ?
Rohana Thursday, 05 March 2020 06:54 AM
මැතිවරණය කටේ තියාගෙන පත්වීම් ලිපි යැව්වා. මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ... උපාධිධාරීන්ට පත්වීම් දෙන්නෙත් දේශපාලනය...