(නිමන්ති රණසිංහ)
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇ`දිරි නිතීය කඩ කිරීම, ඊට අනුබල දීම යන්න සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නුගේගොඩ මහේස්ත‍්‍රාත් මොහොමඞ් මිහාල් මහතා අද (20) නියෝග කළේය.
ජනතා නියෝජිතයකු වශයෙන් රටේ පවතින නිතියට විරෝධය පල කිරීම අන් අයට වැරදි පූර්වාදර්ශයක් ලබාදෙන කරුණක් බැවින් ඇප මත සිටිමින් මෙවැනි වැරදි නැවත සිදු නොකිරීමට වගබලාගන්නා ලෙසට අවවාද කළ අධිකරණය සැකකරු එලෙස ඇප මත මුදා හැරීය.
මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාර හිටපු මන්තී‍්‍රවරයා බන්ධනාගාරය විසින් ඊයේ (20* අධිකරණය වෙත රැුගෙන ආවේ පල්ලන්සේන බන්ධනාගාර එළිමහන් ක`දවුරේ නිරෝධායනය වෙමින් සිටියදී බවද බන්ධනාගාර නිලධාරින් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රංජන්ට ඇප
ravi Monday, 20 April 2020 07:22 AM
රන්ජන් මහත්තයට කීවතාවක් කියල ඇප දෙන්නද ??? ලබන සුමානෙත් මොකක්හරි මගුලක් කරෙදාගෙන ආපහු රිමාන්ඩ් වෙයි ..!
rana Monday, 20 April 2020 07:33 AM
පිරිසිදු අරමුණින් ක්‍රියා කොරන ඈයොට දෙවියොත් අශ්රිවාද කරනවා කියනවනේ ,ඔබටත් එසේම වේවි !
Kiran Monday, 20 April 2020 07:34 AM
අපරාදේ. ඇතුලෙම තියාගන්න තිබ්බේ.
sirimal Monday, 20 April 2020 08:30 AM
මොකක්ද ඔය ශරීර ඇප කියන්නේ?
K PereraMonday, 20 April 2020 10:18 AM
දන්නේ නැද්ද ? ඕකට කියන්නේ විහිලු තහලු.
ජගත් Monday, 20 April 2020 09:10 AM
ඔබතුමා සද්භාවයෙන් කරපු ඒ කරපු වැඩේ ආයේ පටන් ගන්න . මම එනවා ඔබගේ උදව්වට .
Kuma Monday, 20 April 2020 10:23 AM
දැන්වත් පිළිවෙළකට ඉන්න..
Champa Monday, 20 April 2020 12:42 PM
පුදුම නීතියක්නේ. එතකොට ඇඳිරි නීතිය කඩ කළා කියල අත්අඩංගුවට අරන් ඉන්න 33,000 කටත් වඩා වැඩි සාමාන්‍ය ජනතාව ඇප දීල නිදහස් කරන්නේ නැත්තේ මොකද?
singapuli Tuesday, 21 April 2020 09:37 AM
මෙයාව මුළු රටින්ම නෙරපා හැරිය යුතුයි.