
(ජේ.ඒ.එල් ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
ඇසළ මංගල්‍ය නිමිත්තෙන් සාම්ප්‍රදායිකව වර්ෂයක් පාසා දඹාන ආදිවාසීන් සිදුකරන මී පැණි පූජාව ආදිවාසි නායක වන්නිල ඇත්තෝ ඇතුළු ආදිවාසීහු සිදු කළහ.
දළදා මාලිගාවේ සිදු කෙරෙන තේවා කටයුතු සඳහා අවශ්‍ය මී පැණි රාජ නියමයෙන් අතීතයේ සිට ආදිවාසීහු සපයනු ලබති.
ඇසළ පෙරහරේ පළමු රන්දෝලි පෙරහර දිනයේ දී එම මී පැණි පූජාව සිදුකරන අතර වනයෙන් නෙලාගත් නොඉඳුල් මී පැණි ආදිවාසීන් දළදා සමිඳුන් වෙත පූජා කිරීම එහි දී සිදු කෙරේ.
ආදිවාසි නායක වන්නිල ඇත්තෝ ඇතුළු 65 දෙනකුගෙන් සමන්විත පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

2025 දෙසැම්බර් මස 18
361
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
216
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ නියමයට අනුව ආදීවාසීන් මී පැණි පුදති
මැක්ස් Sunday, 27 August 2023 04:02 PM
සත්ව කරුණා බෝඩ් ලෑල්ලට මුවාවෙලා පෙරහරට ගහන නිරාගමික යයි කියා ගන්නා ජේවීපී අයියලාට ඇහේ කටු අනිනවා වගේ මේවා දකිද්දී...