(යොහාන් භාසුර)

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් මහතා ‘කොවිඩ්’ ආසාදිතයෙක් බවට නවසීලන්තයේදී තහවුරු වී තිබේ.

ඒ අනුව බංග්ලාදේශ පිලේ ක්‍රීඩකයන් කීපදෙනෙක් ඇතුළු සාමාජිකයන් නවදෙනෙක් නිරෝධානයට ලක්කර ඇති බව ද වාර්තා වේ.