
යේමනයේ ආධාර බෙදා දීමේ වැඩසටහනක් අතරතුර ඇති වූ තෙරපීමකින් 85 දෙනකු මියගොස් 322 කු තුවාල ලබා ඇතැයි හවුති බලධාරීන් ප්‍රකාශ කර ඇත.
මියගිය පුද්ගලයන් අතර කාන්තාවන් සහ ළමුන්ද සිටින බව හවුති බලධාරීන් පෙන්වා දී තිබේ.
යේමන ජනතාව දුගීභාවයෙන් පීඩා විඳීම හේතුවෙන් ආධාර ලබා ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ ඇති අතර එහිදී මිනිසුන් කලබල වී කටයුතු කිරීම හේතුවෙන් තෙරපීම හටගෙන ඇත.
අන්තර්ජාලයේ සංසරණය වන වීඩියෝ දර්ශන වලද ආධාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් ඉවසීමකින් තොරව කටයුතු කරන ආකාරය දිස් වේ. තෙරපීම හේතුවෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිස් රෝහල් ගත කළ බවත් ආධාර බෙදා දීම සංවිධානය කළ පුද්ගලයන් නිසි කළමණාකරනයකින් එය සිදු නොකිරීම හේතුවෙන් අත් අඩංගුවට ගත් බවත් හවුති බලධාරීන් ප්‍රකාශ කර ඇත .
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1051
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යේමනයේ තෙරපීමකින් 85ක් මරුට