(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකට මාරවිල හොරගොල්ල ප්‍රදේශයේ දී යතුරුපැදි පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ ගල් ප්‍රහාරයකින් එම බස් රථයේ ගමන් ගත් මගී කාන්තාවක් තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර ඇතැයි මාරවිල මූලස්ථාන පොලිසිය පවසයි.
මෙම ගල් ප්‍රහාරයෙන් බස් රථයේ ඉදිරිපස වීදුරු කැඩී ගොස් ඇතැයි පොලිසිය කියයි.
ලංගම බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කර පලාගිය පුද්ගලයන් දෙදෙනා හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට මාරවිල මූලස්ථාන පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
482
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනයේ බසයට ගල් ප්‍රහාරයක්
හුංගම Saturday, 15 April 2023 06:47 AM
අනුමානයක් නැහැ පුද්ගලික බසයක් මාර්ගයේ ධාවනය කරන්න බලාගෙන ඉන්න එකෙකුගේ ගෝලයෝ පිරිසක් වෙන්න ඇති ඔහොම දේවල් කරන්නෙ උන්දැලා තමයි
පැරකුම් Saturday, 15 April 2023 07:10 AM
රට අස්ථාවර කිරීමට අර අදින අන්තවාදීන්ගේ කෲර ක්‍රියාවක්. ජාතිවාදය අවුස්සා ගොඩ ලොකු කරගැනීමට උත්සාහ දරන දුෂ්ඨ දේශපාලුවෝ මෙහි පිටුපස ඇතිබව නිසැකයි. මේ රට කවදා ගොඩ එයිද…?
නිරෝෂන් Saturday, 15 April 2023 01:22 PM
පුද්ගලික බස්කාරයෙක් මේකට සම්බන්ද ඇති. ඒ බස් එක යන වෙලාවටම යන තවත් පුද්ගලික බස් එකක් ඇති. රියදුරු දන්නවා ඇති සැක කව්ද කියලා.
මහසෙන් Saturday, 15 April 2023 04:54 PM
ශුවර්, ප්‍රයිවෙට් බස් මුදලාලිගෙ හෙන්චයියල.
ප්‍රියාන් Saturday, 15 April 2023 07:55 PM
කුමන හේතුවක් නිසා මෙවැනි සාහසික ක්‍රියාවන් සිදුකරන්ෙන් දැයි අවබෝධ කරගැනීම අපහසු වුවත්, පොදු කාලසටහනක් අනුව වැඩකළ හැකි, පෞදිගලික හා රාජ්‍යය සතු බස්රථ එක්ෙකාට සංස්ථාවක් ආකාරයෙන් නිවැරදිව කළමනාකරණය කිරීම අත්‍යාවශ්‍යය. මිනිස් ජීවිතවල වටිනාකම අමතක කොට රේස් එකක නියැලී සිටින බස් හිමිකරුවන්ට චෝදනා කරමින් සිටීම මෙම ප්‍රශ්නයට පිළිතුරක් යැයි මම නොසිතමි. ජතික මට්ටමේ ප්‍රතිපත්තියක අවශ්‍යතාව මතුවී ඇත. එහෙත් විසඳුමක් නැත.