
(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 15 වැනි තරගය ලෙස යාපනය ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකිංස් අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (07) පැවැති දිනයේ දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.
තරගය විසඳුමකින් තොරව අවසන් වීමෙන් කණ්ඩායම් දෙකට ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය.

වැඩි විස්තර සදහා www.kelimandala.lk වෙත පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd