(රන්ජන් කටුගම්පල සහ නිමන්ති රණසිංහ)
කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන 03 සහ 07 දිනවලට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) නියෝග කළේය.
මෙම පෙත්සම් විභාගයට ගන්නා අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අද (20) ඊට සහභාගී නොවීම හේතුවෙන් මෙම නඩු විභාගය එලෙස කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් ප්‍රශ්නයක් නැහැ.. පොහොට්ටුව බලයේ ඉන්නකල් වැඩේ ඇදගෙන යන්නකෝ