(ඉන්දිකා  රාමනායක)

2022 වසරේ  සමාආරම්භ    සනිටුහන් කරමින්     ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ගේ  ප්‍රධානාත්වයෙන් බත්තරමුල්ල අකුරේගොඩ පිහිටි  යුද හමුදා  මුලස්ථානයේ දී අද (3) පෙරවරුවේ සියලු රාජකාරි ආරම්භ විය.

 යුද හමුදාපතිවරයා  අද  පෙරවරුව් යුද හමුදා මුලස්ථානය වෙත පැමිණි අතර   එතුමා වෙනුවෙන්  සම්මාන පෙළපාලියක්ද පැවැත්විණ.

සියලු  හමුදා සාමාජිකයන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා  දී   වැඩකටයුතු  අරම්භ කළේය.

(ඡායාරූපය: රුෂිරු කොළඹ තන්ත්‍රිගේ)