(ලක්මි කුඩලිගම )
බුලත්සිංහල, මීගහවත්ත සහ හොරණ පොලිස් බල ප්‍රදේශවලදී සොරකම් කරන ලද යතුරු පැදි 03 ක් හා කැබලි කර අලවියට සූදානම් කර තිබූ යතුරු පැදි දෙකක කොටස්ද සමග සැකකරුවන් 04 ක් අත්අඩංගුට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.
බුලත්සිංහල පොලිසිය මගින් ඉකුද්දා සිදුකරන ලද මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හොරණ, බැල්ලපිටිය, කිරිබත්ගොඩ සහ කඩුවෙල ප්‍රදේයේ ස්ථිර පදිංච් කරුවන් බව පොලීසිය පැවසීය.
මොවුන් බුලත්සිංහල සහ අවට ප්‍රදේශවල තාවකාලිකව පදිංචිව සිටිමින් මෙම ජවාරම සුදුකරන බවත් මොවුන් බෙහෙවින් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් වන අත්තර අත්අඩන්ගුවට පත්වන අවස්ථාවේ යතුරු පැදි 03 ක් හා කැබලි කර අලවියට සූදානම් කර තිබූ යතුරු පැදි දෙකක කොටස්වලට අමතරව හෙරොයින් මත්ද්‍රව්‍ය අත්අඩංගුට ගත් බව පොලිසිය පැවසීය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
යතුරුපැදි කෑලි කර විකුණු 4ක් මාට්ටු