IMG-LOGO

යතුරුපැදි අනතුරින් සිසුවෙක් මරුට


(දයාරත්න ඇඹෝගම)
 
රත්මල්ගහවැව,හොරොව්පොතාන මාර්ගයේ කිරලාගල වංගුවේදි සිදුවු යතුරු පැදි අනතුරකින් 19 හැවිරිදි පාසල් සිසුවෙකු අද (27) මියගිය බව හොරොව්පොතාන පොලිසිය කියයි.
 
මෙසේ මිය ගොස් ඇත්තේ හොරොව්පොතාන, මැදවච්චිය හන්දියේ පදිංචිව සිටි චිත්‍රානන්දගේ මලිදු කාවින්ද චිත්‍රානන්ද(19)නැමති පාසල් සිසුවෙකි.
 
මෙම සිසුවා අද (27)දින රත්මල්ගහවැව හොරොව්පොතාන මාර්ගයේ සිය යතුරු පැදියෙන් ගමන් ගනිමින් සිටියදි කිරලාගල වංගුවේදි යතුරු පැදියේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කාණුවක හිස ගැටි බරපතල තුවාල ලැබු බව පොලිසිය කියයි.
 
මෙම අනතුරින් පසුව මෙම සිසුවා හොරොව්පොතාන රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එහිදි මිය ගොස් තිබේ.
 



අදහස් (2)

යතුරුපැදි අනතුරින් සිසුවෙක් මරුට

wedage Thursday, 27 August 2020 10:53 AM

සිය යතුරු පැදිය පාලනය කරගැනීමට නොහැකිවීම කණගාටුවට කරුණකි.. අර සංදීප් වගේ අනුන්ගේ කෙනෙක් නම් සමාවක් දෙන්න තිබුණා.

:       0       0

SUNIL Thursday, 27 August 2020 11:53 AM

දෙමව්පියනි, තවතවත් ඔබේ දරුවන් මිනීමරු මෝටර් බයිසිකල් ඉල්ලනකොට කිසිම බයක් නැතිව අරන් දෙනවනේ... මොලයක් තියෙනවා නම්, දරුවන්ට ආදරයක් තියෙනවා නම් මේ මෝටර් බයිසිකල් අරන් දෙන්න එපා දරුවන්ට... ලංකාවේ මාර්ගවල නීති පිළිපදින්නේ නැහැ.. අපේ ගොඩක් රියදුරන්.. පාලකයින්, පොලිසි නිදි... රටේ වටිනා ජීවිත නැතිවෙනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site