
(සුමිත් පොතුපිටිය)
දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ අද දහවල් දුම්රියක් පීලිපැනීමෙන් එක් මංතීරුවක දුම්රිය ධාවනය ඇණහිට තිබේ.
අළුත්ගම සිට බංගදෙනිය දක්වා ධාවනය වන අංක 756 දරණ දුම්රිය මෙසේ පීලි පැන ඇත .
මේ වන විටත් එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් එක් මං තීරුවක පමණක් දුම්රිය ධාවනය සිදු වේ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd