
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමැති මල් වට්ටියට අත ගසා පිනක් දහමක් කරගන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදයේදීය.
අධිකරණය තියෙන්නේ කන්ද මුදුනේ බවත් එය කන්ද පාමුලට ගෙන ආ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙම සංශෝධනය ජනතාවාදී වෙනස්කමක් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd