(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
ස්ත්‍රී පුරුෂ භාවය සමාජ භාවය මත පදනම් වූ හිංසනයට එරෙහි ගෝලීය ක්‍රියාකාරීත්වයට සහාය දැක්වීමක් ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් මෙන්ම කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් තැඹිලි පැහැති ඇඳුමෙන් පාර්ලිමේන්තුවට අද පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය.
කතානායකවරයාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඊට අදාළව සකස් කෙරුණු තැඹිලි පැහැති පදක්කමක් පැළඳ පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ සිටිනුද දැකගත හැකිවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදය මෙම වැඩපිළිවෙළ සංවිධාන කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd