
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පියයුරු පිළිකා මාසය නිමිති කරගෙන එම රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පියවරක් ලෙස සියලුම මන්ත්‍රීවරියන් සහ පාර්ලිමේන්තු සේවිකාවන් රෝස පාට සාරි වලින් සැරසී පාර්ලිමේන්තුවට අද පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය.
මන්ත්‍රීවරුන්ද ඒ සම්බන්ධ ලාංඡනයක් පැළඳ පැමිණ සිටිනු දැකගත හැකි විය.
එම ලාංඡනය බෙදා දෙනු ලැබුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීගිරි අප්සරාවෝ වගේ ඉන්න බැරිද?
රෝස කිව්වට, පාට ටිකක් වෙනස් උනත්, ජනතාවගේ මුදල් හොරකම් කරලා මේ සාරි නොගත් නිසා, හරිම ලස්සනයි...අනික, අර ඒ කාලේ දැකපු කට හැකර අම්මන්ඩිලා වගේ නෙවෙයි මේ වගේ උගත් වැදගත් අය සාරිය ඇන්දම හොඳට පේනවා දෙගොල්ලන්ගේ වෙනස...
රෝස යායක් කිව්වට, එක්කෙනෙක්වත් රෝසපාට ඇදලා නෑ...
සියලුම අයට රෝස පාට අදාළ නැහැ.