
(ඉන්දිකා රාමනායක)
අයහපත් කාලගුණය නොතකා කොත්මලේ ඔය ආශ්‍රිතව මසුන් මරමින් සිටියදී ජල පහරකට හසුව සිරවී සිටි පුද්ගලයකු හමුදාව විසින් අද (14) දහවල් බේරාගත් බව යුද හමුදාව පවසයි.
මෙම පුද්ගලයා අද දහවල් මසුන් මරමින් සිටයදී ජල පහර හසුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ලැබුණ තොරතුරක් මත 581 වැනි බලසේනාවට අයත් 5 වැනි විජයභාහු පාබල රෙජිමේන්තුවේ බට කණ්ඩායමක් විසින් කඹ උපයෝගි කරගෙන මහත් පරීශ්‍රමයක් යොදා එගොඩට පිහිනා ගොස් අනතුරට ලක්ව සිටි පුද්ගලයා ආරක්ෂිතව ගොඩබිම වෙත රැගෙන ආ බවද හමුදාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd