
(චමිල් රුපසිංහ)
මහනුවර උඩ පළාත ප්‍රාදේශිය ලේකම් කොඨාසයේ එගොඩ කළුගමුව නැකත්තාවත්ත මහවැලි ගං රක්ෂිතයේ ඉවුර කපා ගොඩ කර ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
මෙසේ විනාශ කර දමා ඇති ස්ථානයට මදක් පහලින් නිල්ලබ ඔය මහවැලි ගගට වැටෙන් ස්ථානය ද පිහිටා ඇති අතර ගඟ හා ගං ඉවුර කපා දැමිම නිසා අධික වර්ෂාවක් පැමිනියහොත් ප්‍රදේසයේ නිවෙස්ද මහවැලි ජලයට හසුවිමේ අවධානමක්ද ඇති බ ව ඔවුහු පවසති.
මේ සමබ්න්දව පේරාදෙණිය පොලිසියට පැමිනිලි ලැබි ඇති බවත් අදාල ආයතන දැනුවත් කර මේ සම්බන්දව විමර්ශනයක් අරඹා ඇති බවද පේරාදෙණිය පොලිසිය පැවසිය.


2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහවැලි ගඟ දෙපස වනසලා
sharm warn Monday, 17 October 2022 01:13 PM
අනිවාර්යයෙන්ම මේක පිටිපස්සේ දේශපාලුවෙක්, හෙංචයියන්, ඇඹලයන්... ආදි වශයෙන් දූෂිත සත්ව රංචුවක් සිටිය යුතුයි.