(අංජුල මහික වීරරත්න)
අත්යාවශ්‍ය නවීකරණ කටයුත්තක් සඳහා මහරගම අවට ප්‍රදේශ කීපයක ජල සැපයුම් සෙනසුරාදා (26) පෙරවරු 8 සිට පසුදා (27) පෙරවරු 8 දක්වා පැය 24 කට කාලයක් අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසයි.
මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලවත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක මෙලෙස ජල සැපයුම කාප්පාදු කරන ප්‍රදේශ වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් ඉතින් දවසක්ම වැසිකිලියට යන්ට ලැබෙන්නේ නැහැ.