
(අංජුල මහික වීරරත්න)
මහියංගන මූලික රෝහලේ බාහිර රෝගී අංශය (OPD) අද(1) විවෘත කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තෘතීය සත්කාර සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පැවසීය.
විශේෂඥ සේවා අවශ්‍ය අය අනෙක් රෝහල් වෙත යොමු කෙරෙන බව අතපත්තු මහතා කීය.
මහියංගන රෝහල වෙත විදුලිබලය දැන් ලබා දී තිබෙන අතර ජල සැපයුම ලබා දීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
රෝහල පිරිසිදුකිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහායෙන් මේ වන විට තවදුරටත් සිදු කෙරෙමින් පවතී.රුධිර කාන්දුකරන සේවාද (Dialysis) අද ඇරඹී තිබේ.
අපදා තත්ත්වය හමුවේ මහියංගන රෝහල ජලයෙන් යට වී තිබිණි.
2025 දෙසැම්බර් මස 04
139
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
362
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහියංගන රෝහලේ ඕ.පී.ඩී අරී