
(සුජිත් හේවාජුලිගේ සහ ගයාන් සූරිය ආරච්චි)
ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට බලය දෙමින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර අැත
බන්ධනාගාර ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ගැසට් නිවේදනයට අනුව, "මහමෝදර" නමින් මෙම බන්ධනාගාරය පිහිටුවනු ලබන අතර, එහි බලප්‍රදේශය සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි නියම කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd