
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහ බැංකු පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පිරිස අතරින් පුද්ගලයන් 09 දෙනකු පොලිස් අත්අඩංගුට ගත් බව පොලිසිය කියයි.
ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් බසයකින් පැමිණ මෙසේ ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වී ඇත.
මේ හේතුවෙන් ඒ අවට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 08 දෙනෙකුව ය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිලය නැත්ද
පනින්නෙ නැතුව අපි වගේ කාර් එකේ ගිහින් කැඩුවනම් ඕකුන් සේරම කුක්කො වගෙ නකුට වනනවා
මහ බැංකු සුද්ද කරපු කෙනෙක් රටේ මුල්පුටුවේ අනිකා සිංගප්පූරුවට පැනලා. මේ කොහේවත් හිටපු නිකමුන් ටිකක් කුදලාගෙන යනවා... මහාවීර ක්‍රියාවක් කළා වගේ අපේ අපත පොලිසිය.
අර හිනාවෙවී ඉන්න WPC නෝනා හිනා වෙන්නේ බෙහෙත් විෂවෙලා ඉස්පිරිතාලේ මැරෙන ලෙඩ්ඩුන්ටද? ළමයින්ට ඉස්කෝලේ යන්න පොත් ටික අරන් දෙන්න බැරුව. කෑම පිඟානට මාලු කෑල්ලක් බෙදන්න බැරුව හූල්ලන අම්මලාටද? පෙන්ෂන් ගිය දාට ඊපීඑෆ් එක අරන් ගෙදර වැඩ ටික ඉවර කරගන්න ඉන්න තාත්තලාටද? එහෙම නැත්නම් මහ බැංකුව කඩපු උන්ටද? නැත්නම් තමුන්ගෙම WPC සහෝදරියන්ව බෙල්ලෙන් අල්ලලා තල්ලු කරපු ඕඅයිසිටද?
ණය හොරු ටික...
මේක නරක ආදර්ශයක්, අරගලයේ නරක පැත්ත.