(ජේ.ඒ.එල්.ජයසිංහ)
මහනුවර නගරසීමාවේ ඇති සියලු පාසල් හෙට (28) සිට දින තුනක් වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ දිනවල පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාවට යොදවා ඇති ආරකෂක අංශ සාමාජිකයන් තාවකාලිකව පාසල් කීපයක නතර වී සිටි බැවැනි එම තීරණය ගෙන ඇතැයි ද ආණ්ඩුකාර කාර්යාල නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
අගෝස්තු 31 වැනිදා යළි සුපුරුදු පරිදී පාසල් කටයුතු ආරම්භ කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර පාසල් දින තුනක් වහලා
Lalla Sunday, 27 August 2023 03:56 PM
අධ්‍යාපනය ආගමික අවශ්‍යතාවයට යටයි. මේ විසිඑක්වන සියවසට ගැලපෙන ශ්‍රී ලංකාව...
EvinSunday, 27 August 2023 05:51 PM
කියල වැඩක් නෑ.
ajith Sunday, 27 August 2023 07:25 PM
නියමයි.
Jayasekara Monday, 28 August 2023 12:06 PM
වැහුවම මොකෝ වෙන්නේ අනික පෝයත් අත ඇරියම දින දෙකයි .ස්ටාර්ලින් තුප්පැහි වැඩ වර්ජන නිසා දින දෙකක් නෙමෙයි.මාස ගානක් පාසල් අධ්‍යාපනය මුළු ලංකාවේ ඇන හිටියා .මේගොල්ලෝ කතා කරන්නේ හරියට මැරිලා ඉපදිලා වගේ