
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී අද (24) සිදු විය.
එම අවස්ථාව සඳහා ඉන්දීය මහ කොමසාරිස් බිරිඳ වන තනුජා ජා මහත්මිය ද සහභාගී වූවාය. එම හමුවේදී දේශපාලනික හා පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කර ගනිමින් ඉතා සුහද පිළිසඳරක් පැවති බව මහින්ද රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසයි.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමා බත්බැල හමුදාවට සහ ඊට පක්‍ෂව කොමෙන්ටු කොටන්නන්ට නියම අතුල් පහරක්.
ඉතිං පෙන්නලද?
චීනෙ කෙනා කොලඹින් එන්න කලින්ම අවසානෙට මුණගැහුණා. මෙතුමාත් අවසාන ගෞ .. දක්වන්න ඇවිත්.
අර පිස්සු හුටන් බලන්න කවුරුවත් නෑ නේ
Kaw shi. එලදෙනෙකි