(සුමිත් පොතුපිටිය )
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ තරමක දුම්රිය ප්‍රමාදයක් පවතින බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් කීය.
මග්ගොන සහ පයාගල අතර ප්‍රදේශයේ රේල් පීල්ලක දෝෂයක් හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුව ඇති බව වාර්තාවේ. ඒ අනුව පයාගල පසුකර පැමිණෙන සියලු දුම්රියන් විනාඩි 10 - 15 ක පමණ ප්‍රමාදයක් පවතින බවද ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්