(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුලුගම දී බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තර්ජනය කර කැබ් රථයේ දොර බලහත්කාරයෙන් විවෘත කර කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කළ බව බණ්ඩාරගම පොලීසිය කියයි.
අටලුගම අලෝතියාව හංදියේ ප්‍රධාන පොලිස් මුරපොළ අසල සිට ගිලන් රථයකින් රැගෙන ආ එම සැකකරු බණ්ඩාරගම නව බස් බස්නැවතුම් පොළ ඉදිරිපිටදී බන්ධනාගාර බස් රථයට නංවාගෙන පානදුර අධිකරණයට රැගෙනයාමට කටයුතු කිරීමට පොලිසිය විසින් කටයුතු කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පුවත නිවැරැදි නම් මෙවන් පුද්ගලයන් කොරෝනා අවසන් වනතුරු සිරගෙදර යැවිය යුතුයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ පුද්ගලයාට හිරිහැර කිරීමෙන් වළකිමු. එම පුද්ගලයාට එරෙහිව බනිනා අයට අපගේ විරෝධය මෙසේ දක්වා සිටිමු.
තමන්ගේ වරිගයාගේ මිනී පුච්චනවාට අකැමැති හින්දා වෙන්න ඇති... කෙළ ගැහුවේ.
ඒ අයව අරාබියට විකුණලා බේසමක් ගන්න බැරිද ලංකාවට...?
මේ කරපු බලු වැඩේට සියලුම දෙනා විරෝධය දක්වමු. ඒ වගේම මේ වගේ අයට වෙඩි තියන්න ඕනෑ.
මෙයාට රිමාන්ඩ් එකේදී බිම දාලා බත් කන්න දෙන්න ඕනෑ...
අටලුගම කියන්නේ පුදුම තැනක්... ගැහැණු පොලිසියට පයින් ගහනවා. පිරිමි කෙළ ගහනවා. පුදුමෙ කියන්නේ මෙ අයට ඔන දෙයක් කරගන්න දීලා බයේ අනිත් අය උඩ බලන් ඉන්නවා.
කොහොම වෙතත් රිමාන්ඩ් එකේදී හොදට කන්න ලැඛෙයි.