



(ශාන්ත රත්නායක)
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල සාධාරණත්වය උදෙසා එකමුතුව සංවිධානය කර තිබු සාමකාමී උද්ඝෝෂණයක් අද (29) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්විය.
මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහතා නැවත සේවයේ පිහිටුවිම ,කුමන්ත්‍රණකාරීව ආචාර්යවරුන් දඩයන් කිරීම අත්හිටුවිම ,ක්‍රම විරෝධි ලෙස
30 වැනිදා පැවත් වීමට නියමිත විශේෂ පාලක සභාව අත්හිටු වීම,නිසිබලධරයා ඉවත් කොට කඩිනමින් නව උපකුලපති පත් කිරීම ඇතුළු ඉල්ලීම් මෙයට අදාලය. ආචාර්යවරුන්, කලාකරුවන් හා විශ්ව විද්‍යාල සිසුහු සහාගීව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණු කෙසේ වෙතත්, සෞම්‍ය ලියනගේ කියන්නේ සැබෑ නිර්මාණශීලී මෙන්ම ක්‍රියාශීලී බුද්ධිමතෙක්.
නීති විරෝධී යමක් කර ඇත්නම් අධිකරණයට ගිහිල්ලා විසඳාගන්න පුළුවන්... ඇයි එසේ නොකරන්නේ..?