IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මහකනදරාව වැව සිඳී අනුරපුර - ත්‍රි’මලය පැරණි මාර්ගය මතුවෙයි

(මනුල වික්‍රම)

නිකිණි මාසයේදී රජරටට උරුම නියං තත්වය උදාවීමත් සමඟ මහකනදරා වැවේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතී.
 
මේ හේතුවෙන්, පැරණි අනුරාධපුර-ත්‍රිකුණාමලය මාර්ගයේ සළකුණු මතුවී තිබේ. එම මාර්ගයේ උතුරු පැත්ත දිස්වෙමින් පවතින අතර, දකුණු දිසාවේ සිඳී යන දියකඩිති දර්ශනය වේ.



අදහස් (2)

මහකනදරාව වැව සිඳී අනුරපුර - ත්‍රි’මලය පැරණි මාර්ගය මතුවෙයි

විජිත් Sunday, 23 August 2020 11:47 AM

2 නි ඡායාරුපයෙන් " ශ්‍රී ලංකාවේ දේශපාලුවන් රැසක් පෙන්වා ඇත. ඔබේ පළාතේ කෙනා කවුදැයි හඳුනාගන්න හැකිද...? සමහරවිට ඔබට තව කලක් ඕනා ඇති... ඔබේ ඇසේ ඇති " තිමිර පටලය " ඉවත්වුන දවසක සමහරවිට..

:       1       230

arschfikaa Monday, 24 August 2020 10:27 PM

මෙම මාර්ගය හඳුන්වන්නේ A-12 කියලා, එය පුත්තලම සිට ත්‍රිකුණාමලය දක්වා යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site